කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ඇමතීම සඳහා ක්ෂණික දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙන බව ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව නිවේදනය කරයි.
කාර්යය භාර නිලධාරි – 0112860002/0112860004
විද්‍යුත් තැපැල් ලිපිනය – covid195120@gmail.com
නාවික හා ගුවන් හමුදා කාර්යය භාර නිලධාරි – 011 4055932
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය – 0113688664/0113030864
එම නිවේදනය පහතින්