අමෙරිකානු ජනපති සටනේ තවදුරටත් ජෝ බයිඩ්න් ඉදිරියෙන්

මේ වන විට අමෙරිකානු ජනපතිවරණ සටනේ ඩිමොක‍්‍රටික් පක්ෂ ජනපති අපේක්ෂක ජෝ බයිඞ්න් මහතා ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ඒ අනුව අමෙරිකාවේ ප‍්‍රාන්ත 50 න් ප‍්‍රාන්ත 46 ක පමණ ප‍්‍රතිඵල මේ වන විට නිකුත් කර අවසන් වි ඇති අතර ජෝ බයිඞ්න් ඡන්ද විද්‍යාල 264 ක බලය හිමිකර ගැනීමට සමත් වී තිබේ.

මේ අතර ඩොනල්ඞ් ට‍්‍රම්ප් හිමි කරගෙන ඇත්තේ ඡන්ද විද්‍යාල 214 ක් පමණයි.

මෙවර පත්වන අමෙරිකානු ජනපති වයස්ගතම ජනාධිපතිවරයා ලෙස ඉතිහාසගත වෙයි.

Exit mobile version