වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරියෙකු ඇතුළු 7කට කොවිඩ්

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඇතුළු 7 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය වැළඳී ඇති බවට හඳුනාගෙන තිබේ.

 

ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරියෙකුට, සිරකරුවන් දෙදෙනකුට සහ කාන්තා රැඳවියන් සිව් දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇත.

අහඹු ලෙස සිදු කළ PCR පරීක්ෂණ ප්‍රතිඵල අනුව මෙම පිරිස ආසාදිතයින් බව තහවුරු වී ඇති බව වාර්තා වේ.

බන්ධනාගාර කොමාසාරිස්වරයා පැවුසවේ, කාන්තා අංශයේ සියලු සැකකාරියන් PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි.

Exit mobile version