අත්‍යාවශ්‍ය සේවා BOI, EDB සේවකයන්ට හුදකලා ප්‍රදේශ වෙත යාමට ඒමට අවසර

අත්‍යාවශ්‍ය සේවා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සහ අපනයන සංවර්ධන මණ්ඩල කර්මාන්ත ශාලාවල සේවකයන්ට හුදකලා ප්‍රදේශ වෙත යාමට ඒමට අවසර ලබා දී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය

Exit mobile version