විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට එයි

විදේශයන්හි රැඳීසිටි ශ්‍රී ලාංකිකයන් 381 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

 

එක්සත් අරාබි එමීර් රාජ්‍ය, මාලදිවයින සහ ඉන්දියාව යන රටවල සිට ඔවුන් පැමිණ ඇති බව වාර්තා වේ.

ගුවන් තොටුපළේ දී සිදුකළ PCR පරීක්ෂණ වලින් අනතුරුව ඔවුන් සියලු දෙනා සංචාරක හෝටල් වෙත නිරෝධායනය සදහා යොමුකර තිබේ.

Exit mobile version