අනිල් ජාසිංහ කොවිඩ් මර්ධන කමිටුවට යළි කැඳවයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉදිරියේදී පැවැත්වෙන කොවිඩ් මර්ධන කමිටු රැස්වීම් සඳහා සහභාගිවීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

 

වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උසස්වීමක් ලෙස පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්වීමක් ලැබි තිබුණි.

Exit mobile version