ලෝක පාපන්දු ශූර දියාගෝ මැරඩෝනා මිය යයි

ලෝක පාපන්දු ශූර දියාගෝ මැරඩෝනා මියගොස්  තිබේ.

 

ආර්ජන්ටිනා හිටපු පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා හෘදයාබාධයකින් මිය ගොස් ඇති බව වාර්තා වේ.

මිය යන විට 60 වන වියේ පසු විය.

Exit mobile version