කොළඹට ඇතුළු වීම සහ පිටවීම අවම කරන්න : සෞඛ්‍ය අමාත්‍යාංශය

කොළඹ දිස්ත්‍රික්කයට ඇතුළු වීම සහ පිටවීම හැකිතාක් අවම කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

 

සෞඛ්‍ය අංශ වැඩ්දුරටත් පවසන්නේ සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියා කිරිමෙන්, කඩිනමින් රට යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකිවන බවයි.

Exit mobile version