සඳුදා සිට බස් ධාවනය සාමාන්‍ය පරිදි

ආසන සංඛ්‍යාවට පමණක් මගීන් නංවා එලඹෙන සඳුදා (30) සිට බස් ධාවනය සාමාන්‍ය පරිදි සිදු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කළේය.

 

අන්තර් පළාත් බස් රථ සේවා ද ලබන සඳුදා (30) සිට සාමාන්‍ය කාලසටහන්වලට අනුව ධාවනයට එක් කරන බවත් මේ සම්බන්ධයෙන් බස් සංගම් දැනුවත් කර ඇති බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

Exit mobile version