කොවිඩ් මරණ 2ක් වාර්තා වෙයි

Share

තවත් කොවිඩ් නයින්ටීන් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

 

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 118ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News