ජේම්ස් පැකර් මානසික රෝගී තත්වයකින් පෙළෙයි

Share

ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වු ඔස්ට්‍රේලියානු ජාතික කැසිනෝ අධිරාජ්‍යයා ජේම්ස් පැකර් මානසික රෝගී තත්වයකින් පෙළෙන බවත්, මේ හේතුවෙන් ඔහු ක්‍රවුන් රිසෝට්ස් ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස් වී අැති බව විදෙස් වාර්තා පවසයි.

ඔහු 50 වැනි වියෙහි පසුවෙයි.

Read more

Local News