ශ්‍රී ලංකාවට ඉහලින් ඍජුවම හිරු මුදුන් වෙයි

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, අද (05) සිට ලබන 15 වනදා දක්වා ශ්‍රී ලංකාවට ඉහලින් ඍජුවම හිරු මුදුන් වන බවයි.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.

හෙට දින (06) දහවල් 12.12ට අලුත්ගම, මීගහතැන්න, සූරියකන්ද සහ සෙල්ල කතරගම යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතී.

Read more

Local News