කාන්තාවන්ගේ ගෙළ බැඳි රන්මාල කැඩූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

Share

ඌරුබොක්ක ප්‍රදේශයේ කාන්තාවන්ගේ ගෙළ බැඳි රන්මාල කැඩූ පුද්ගලයන් දෙදෙනෙකු අද (11) අත්අඩංගුවට ගත් බව ඌරුබොක්ක පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වීරකැටිය මැදමුලන සියඹලාහැන්දෑව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පොලීසිය දැක කඩාගත් මාල මඩ වලකට දමා තිබියදී පොලිසිය සොයා ගෙන ඇත.

Read more

Local News