යාපනය, කුරුකට්ටුවාන මුහුදේ ධීවර කටයුතු සඳහා බොට්ටුවකින් ගිය තිදෙනෙක් අතුරුදන්

Share

යාපනය, කුරුකට්ටුවාන මුහුදේ ධීවර කටයුතු සඳහා බොට්ටුවකින් ගිය තිදෙනෙක් අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (27දා) දහවල් මෙම අතුරුදන්වීම සිදුව තිබේ.

අතුරුදන් වූවන් සෙවීමේ කටයුතු ක්‍රියාත්මක කර අැත.

ඊයේ පෙරවරුවේ ඔවුන් සිය නිවැසියන්ට දුරකතනයෙන් පවසා ඇත්තේ මුහුද රළු බවත් නාගදීපය හමුදා කඳවුරට මේ බව දැනුම් දෙන ලෙසත්ය.

Read more

Local News