Home විදෙස් පුවත් තායිලන්ත මුහුදේ මියගිය තල්මසකුගේ කුස තුළ ප්ලාස්ටික් බෑග්

තායිලන්ත මුහුදේ මියගිය තල්මසකුගේ කුස තුළ ප්ලාස්ටික් බෑග්

0
තායිලන්ත මුහුදේ මියගිය තල්මසකුගේ කුස තුළ ප්ලාස්ටික් බෑග්

දකුණු තායිලන්ත මුහුදේ මියැදෙමින් සිටි තල්මසකුගේ දිවි ගලවා ගැනීම සඳහා සංරක්ෂණ නිලධාරීන් ගත් උත්සාහයේදී එම සත්වයා ප්ලාස්ටික් බෑග් 5ක් වමනය කර තිබිණි.

එම සත්වයාගේ දිවි බේරා ගැනීම අසාර්ථකවූ අතර කුස තුළින් ප්ලාස්ටික් බෑග් 80ක් හමුවිය.

කිලෝග්‍රෑම් 8 ක් පමණ බරැති එම ප්ලාස්ටික් බෑග් තොගය හේතුවෙන් තල්මසා ආහාර ගැනීමේ අසීරුතාවකින් පෙළුණු බව විශේෂඥයෝ පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here