ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන් උන්ග් අතර හමුව ලබන 12 වැනිදා

Share

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ග් අතර හමුව ලබන 12 වැනි දා සිංගප්පූරුවේදී පැවැත්වෙන බවයි.

ඒ එරට වේලාවෙන් ප‌ෙ.ව 9.00 ට බව ධවල මන්දිරය අද (5) නිවේදනය කළේය.

Read more

Local News