වැලිකන්දේ දී දුම්රියේ ගැටී බරපතල තුවාල ලබා සිටි ඇතින්න මරුට

9

පොලොන්නරුව වැලිකන්දේ දී ‘මීනගයා’ දුම්රියේ ගැටී බර බරපතල තුවාල ලබා සිටි ඇතින්න අද (22) දහවල් මිය ගිය බව වනජීවී නිලධාරීහු පවසති.

කොළඹ සිට මඩකලපුව බලා යමින් තිබූ මේ නගරාන්තර දුම්රියට ඇතින්න හැපී ඇත්තේ අද (22) අලුයම 2.30 ට පමණ බවද එම නිලධරයෝ පැවසීය.

ඇතින්නගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.