ශ්‍රී ලංකා – කොදෙව් අවසන් තරඟය සඳහා වර්ෂාවෙන් බාධා

Share

ශ්‍රී ලංකා – කොදෙව් තරඟය සඳහා වර්ෂාවෙන් බාධා.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනයටත් වර්ෂාවෙන් බාධා ඇතිවිය.

ශ්‍රී ලංකා කණ්ඩායම වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් තරගය නිමා කරන විට කඩුලු පහක් දැවී ලකුණු 99ක් රැස්කරගෙන සිටියේය.

කොදෙව්වන් පළමු ඉනිමට ලකුණු 204ක් රැස්කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ළහිරු කුමාර කඩුලු 4ක් දවාගත් අතර කසුන් රාජිතද කඩුලු 3ක් දවාගත්තේය.

Read more

Local News