යුද හමුදාපති‌ගේ සේවා කාලය තවත් වසරකින් දිගු කරයි

Share

යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ සේවා කාලය තවත් වසරකින් දිගු කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

2017 වසරේ ජුලි මස 04 වන දා ඔහු නව යුද හමුදාපතිවරයා ලෙස ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත් අතර ඔහුගේ සේවා කාලය අවසන්වීමට නියමිතව තිබුණේ එළඹෙන අගෝස්තු මස 19 වන දිනයි.

Read more

Local News