විලියම් කුමරු හා කේට් ආදිපාදවරියගේ තෙවැනි දරුවා බෞතිස්ම කිරීමේ නිල ඡායාරූප නිකුත් වෙයි

Share

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරු වන විලියම් කුමරු හා කේට් ආදිපාදවරියගේ තෙවැනි දරුවා වන ලුවී කුමරාගේ බෞතිස්ම කිරීමේ උත්සවය පසුගිය දා පැවැත්වුණුු බව විද‌ෙස් මාධ්‍ය වාර්ත‌ා සඳහන් කරයි.

එම උත්සවයේ නිල ඡායාරූප මේ වන විට නිකුත් කර තිබේ.

ශාන්ත ජේම්ස් මාළිගයේ රාජකීය දේවස්ථානයේ දී මෙම බෞතිස්ම කිරීමේ උත්සවය පැවැත්වුණි.

පස් සාමාජික පවුලක් ලෙස විලියම්-කේට් සිය දරුවන් තිදෙනා සමග නිල වශයෙන් ඡායාරූපයකට පෙනී සිටි පළමු අවස්ථාව ලෙසද මෙය සැලකේ.

Read more

Local News