ත්‍රීරෝද රථ දෙකක් එකිනෙක ගැටී තිදෙනෙක්ට තුවාල

Share

ගිනිගත්හේන – නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ අඹගමුව ඕළුවිල අසළදී ත්‍රීරෝද රථ දෙකක් එකිනෙක ගැටීමෙන් එම රථ දෙකේ ගමන් ගත් තිදෙනෙක් තුවාල ලබා ගිනිගත්හේන ප්‍රදේශීය රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි.

අද (23) උදෑසන එම අනතුර සිදුවී ඇත්තේ අඹගමුවේ සිට ගිනිගත්හේන දෙසට හා කොළඹ සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථ දෙකක් ගැටීමෙනි.

Read more

Local News