Home දේශීය පුවත් අද පැය 15 ක් ප්‍රදේශ රැසක ජලය අත්හිටුවයි

අද පැය 15 ක් ප්‍රදේශ රැසක ජලය අත්හිටුවයි

0
අද පැය 15 ක් ප්‍රදේශ රැසක ජලය අත්හිටුවයි

අද (31) පෙරවරු 9 සිට පැය 15 ක් ප්‍රදේශ රැසක ජලය අත්හිටුවීමට තීරණය කර ති‌බේ.

පෙරවරු 09.00 සිට රාත්‍රී 12.00 දක්වා එය ක්‍රියාත්මක කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.

ඒ බියගම උතුර, සියඹලාපේ වත්ත, දෙල්ගොඩ, කඳුබොඩ, මල්වාන, දොම්පේ, නාමලුව, දෙකටන, අළුබ‌ෝවිල, අකුරුමුල්ල, උලහිටිවල, වල්ගම, යබරළුව, නාරම්පල, ගලවලග‌ොඩ, කළුක‌ොදවාව, ඉන්ද‌ොලමුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here