ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස තරඟය අද

Share

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය, කොළඹ – ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14) රාත්‍රී 7ට ආරම්භ ව‌ෙයි.

අයි.සී.සී. තරඟ තහනමකට ලක්ව සිටි දිනේෂ් චන්දිමාල් අද තරඟයේදී නැවතත් ශ්‍රී ලංකා පිළට එක්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර මීට පෙර පැවති විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 9කින් 5ක්ම ජය ගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවයි.

 

Read more

Local News