පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජොන්ස්ටන් ප‍්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරයට

Share

හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළ`ද අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇතු`ඵ සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ සතොස ආයතනයට අදාළ මුදල් අවභාවිත කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන්.
අදාළ සැකකරුවන් ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කුරුණෑගල මහාධිකරණය නියෝග කර තිබෙන්නේ.

Read more

Local News