විශ්මය දනවන පොල් ගෙඩියක් පාලවියේ නිවසකින්

Share

විශ්මය දනවන පොල් ගෙඩියක් පිලිබඳව පුත්තලම පාලවිය වන්නතිව් ප්‍රදේශයේ පිහිටි ජේමිස් මාහතාගේ නිවසින් වාර්තා ව‌ෙයි.

ජේමිස් මහතාගේ නිවසේ සුපුරුදු පරිදි උදෑසන ආහාර වේල පිලියෙල කිරීම සඳහා අවශ්‍ය පොල් සපයා ගැනීමේදී මේ විශ්මජනක සිද්ධිය දැක ඇති බවයි ඔහු පවසා ඇත්ත‌ේ.

අපේ ගෙදර උදේ කෑමට අපි පුරුද්දක් වශයෙන් සම්බෝලයක් හදනවා. ඒ සම්බෝලය හදන්න ඕනෙ කරන පොල්  ගෙඩිය මම තමයි බින්දේ. බිදිද්දි මම දැක්කා මේ පොල් ගෙඩිය ඇතුලේ අමුතුම වෙනසක් ඊට පස්සෙ මම ගෙදර අයටත් එන්න කියලා පෙන්නුවා. ඉතිං මගෙ ජීවිතේ මම දැකලා තියෙන විශ්මජනක දෙයක් විදියටයි මම දකින්නෙ. යැයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජේමිස් මහතා පවසා සිටියේය.

 

Read more

Local News