ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක්

Share

ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බවත් දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද කාලගුණ විද්‍යා නිවේදනයේ දැක්වේ.

විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර, වවුනියාන සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තරමක තද වැසි බලාපොරෝත්තු වේ.

ගිගුරුම් සහසිත වැසි ඇතිවන විට එම ප්‍රදේශ වල තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවත් අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දීමක් කරනු ලැබේ.

 

Read more

Local News