Home දේශීය පුවත් දැන් කොටස් වෙළඳපොළ ශක්තිමත් නාමල් කියයි

දැන් කොටස් වෙළඳපොළ ශක්තිමත් නාමල් කියයි

0
දැන් කොටස් වෙළඳපොළ ශක්තිමත් නාමල් කියයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා රටේ අගමැති ලෙස පත්විමත් සමගම කොටස් වෙළඳපොළද ශක්තිමත් වි ඇති බව නාමල් රාජපක්ෂ මහතා ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

කොළඹ කොටස් වෙළඳපොළ අද දිනයේදී ඉහළ ගිය අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සටහන් කර අැත.

නව රජය රටේ ආර්ථික ස්ථාවර කිරිමට කටයුතු කරන බවත් නියම ආයෝජනයන් ලබා ගැනීම මගින් සෑම දෙනෙකුම ස්ථාවර කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here