ඉන්ධන පිරවුම් හලක් කාෙල්ලකයි

Share

අක්මීමන පොලිස් වසමේ පින්නදූව ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක් ඊයේ(31) රාත්‍රීයේ කොල්ලකා තිබේ.

පොලීසිය පැවසුවේ, ඉන්ධන හලට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් උඩට වෙඩි තබා පොම්පකරු බිය ගන්නවා මෙලෙස මුදල් කොල්ලකා ඇති බවයි.

රුපියල් 32,000 කට අධික මුදලක් මෙලෙස කොල්ලකා සැකකරුවන් පලා ගොස් ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අක්මීමන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News