Home දේශීය පුවත් පාර්ලිමේන්තුව කැඳවන්නේ 16 – මහින්දානන්ද කියයි

පාර්ලිමේන්තුව කැඳවන්නේ 16 – මහින්දානන්ද කියයි

0
පාර්ලිමේන්තුව කැඳවන්නේ 16 – මහින්දානන්ද කියයි

පාර්ලිමේන්තුව යළි කැඳවන්නේ 16 වැනිදා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවැසීය.

අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (02) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.

මීට පෙර කතානායක කරු ජයසූරිය විසින් පවසා සිටියේ පාරිලිමේන්තුව නොවැම්බර් 07 වැනිදා කැඳවන බවයි.

පක්ෂ නායකයින් පිරිසක් සමඟ අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති සාකච්ඡාවකදී කතා නායකවරයා පවසා ඇත්තේ නොවැම්බර් 07 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන බව ජනාධිපතිවරයා විසින් තමන්ට දැනුම් දුන් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here