ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා UNP යෙන් රථ පෙළපාලියක්

Share

පාර්ලිමේන්තුව වහා කැඳවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලෙස ඉල්ලා කොළඹ දී රථ පෙළපාලියක් පැවැත්වීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර තිබේ.

අද (08) දහවල් 12.00ට කොළඹ ගාලු මුවදොර පිටියෙන් මෙම රථ පෙළපාලිය ආරම්භවීමට නියමිතය.

මෙම රථ පෙළපාලිය සඳහා සිවිල් සංවිධානවල සහය හිමිව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේය.

Read more

Local News