ශ්‍රීලනිප සංවිධායකවරු කොළඹට කැඳවයි

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ම ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් කොළඹට කැඳවා තිබෙන බවට වාර්තා වෙයි.

නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, ජනාධිපති ‍මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවැත්වෙන විශේෂ රැස්විමක් සඳහා එම කැඳවීම සිදු කර  ඇති බවයි.

Read more

Local News