දෙවන තරඟයේ දෙවන දිනය අදයි

Share

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරඟය මහනුවර – පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (14) ආරම්භ විය.

එ් අනුව අද(15) දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරඟයේ දෙවන දිනයයි.

ඊයේ දිනය නිමා වනවිට පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 26 ක් ලබා සිටියේය.

ඒ, එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු 285 ට පිළිතුරු වශයෙනි.

Read more

Local News