ජනපතිගේ අභියෝගයට එජාපය උත්තර දෙයි

Share

විවෘත සංවාදයකට පැමිණෙන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කළ අභියෝගය එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නොවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

මේ වනවිට ජනාධිපතිවරයා හමුවේද අභියෝග රැසක් පවතින බව මන්තී‍්‍රවරයා මෙහිදී කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙසේ පැවසීය.

“ජනාධිපතිතුමා උදේට කියන එක නෙමෙයි හවසට කියන්නේ. ජනාධිපතිතුමාට අපි කියනවා.. ජනතාව ඉස්සරහට ගිහින් අභියෝග කරන්න කියලා…ජනාධිපතිකමින් අයින් වෙලා ඡන්දයක් ඉල්ලන්න කියලා අපි කියනවා.” යනුවෙන් සඳහන් කළා.

Read more

Local News