TNA හා UNF ජනපති හමුව අද

Share

ද්‍රවිඩ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පෙරමුණ අද(30) පස්වරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවීමට නියමිතව තිබේ.

පස්වරු 6 ජනපති හා TNA හමුව පැවැත්වීමට නියමිත අතර පස්වරු 7ට ජනපති හා එක්සත් ජාතික පෙරමුණේ හමුව පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඊයේ කථානායක කරූ ජයසූරිය මහතා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතර සාකච්ඡාවක් පැවැත්වුණි.

Read more

Local News