දෙවන 20-20 තරඟයේ ජය පාකිස්තානයට

Share

ඊයේ (27) ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර දෙවන විස්සයි 20 තරඟයයි.

ඒ අනුව තරඟයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානු කණ්ඩායම ප්‍රථමයනේම ශ්‍රි ලංකා කණ්ඩායම වෙත පන්දුවට පහරදීම සදහා ආරාධනා කල අතර පාකිස්තානු කණ්ඩායම පන්දු රැකීමටත් තීරණය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ ක්‍රීඩකයින් 9 දෙනෙකු දැවී රැස් කළේ ලකුණු 124ක් පමණි.

125ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි පාකිස්තාන කණ්ඩායම ක්‍රීඩකයින් 8 දෙනෙකු පමණක් දැවී ඒ ලකුණු රැස් කර ගැනීමට සමත් විය.

ඒ අනුව දෙවන 20-20 තරඟය කඩුලු 2කින් ජය පාකිස්තානයට හිමි විය.

 

Read more

Local News