නිදන් ගන්න ගිය 2ක්ට වැඩ වරදී

Share

නිදන් වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් සිදු කරන ලද පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වෙයි.

ඔවුන් සතුව තිබී කැණීම් සිදුකිරීමට ගන්නා උපකරණ සහ කැබ් රථයක් පොලිස් භාරයට ගෙන අැත.

මහියංගනය සහ ගිරාදුරුකෝට්ටේ යන ප්‍රදේශවලදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ඔවුන් අද(01) මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News