ශ‍්‍රී ලංකා – දකුණු අප‍්‍රිකා පළමු ටෙස්ට් තරඟය අද

Share

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප‍්‍රිකාව අතර පළමු ටෙස්ට් තරඟය අද(13) ආරම්භ වෙයි.

ඒ ඩර්බන් ක‍්‍රීඩාංගනයේ දීයි.

අද ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ ආරම්භක වමත් පිතිකරු දිමුත් කරුණාරත්නයි.

උප නායකත්වයට නිරෝෂන් දික්වැල්ල නම් කර තිබේ.

ශ‍්‍රී ලංකාවට එරෙහි දකුණු අප‍්‍රිකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ ෆෆ් ඩු ප්ලෙසිස්.

අන්තර් ජාතික ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල දකුණු අප‍්‍රිකාව 02 වන ස්ථානයේ පසු වන අතර ශ‍්‍රී ලංකාව 06 වන ස්ථානයේ රැදී සිටියි.

Read more

Local News