නීති විරෝධි මත්පැන් ගැන දැනුම් දෙන්න විශේෂ දුරකථන අංක 3ක්

Share

නීති විරෝධි මත්පැන් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා විශේෂ දුරකථන අංක 3ක් හදුන්වාදීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත අදාළ දුරකථන අංක හදුන්වාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේ.

ඒ අනුව 011 3024820, 3024848, 3024850 යන දුරකතන අංක ඔස්සේ අදාළ තොරතුරු දැනුම්දීමට හැකියාව පවතියි.

Read more

Local News