රත්‍රරන් ජාවාරමක නිරත වු ලාංකික කතුන් 2ක් දැලේ

Share

රත්‍රරන් ජාවාරමක නිරත වු ශ්‍රි ලාංකික කාන්තාවන් දෙදෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සිංගප්පූරුවේ සිට නීති විරෝධිව රත්‍රරන් තොගයක් රැගෙන ආ අදාළ කාන්තාවන් දෙදෙනා පූනේ ගුවන් තොටුපළේදි අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සතුව තිබී ග්‍රැම් 900කට අධික බරින් යුතු රන් බිස්කට් රන් මාල සහ වළලු තොගයක් රේගු නිලධාරීන් භාරයට ගෙන ඇත.

එහි වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ 30කට අධික බවයි වාර්තා වන්නේ.

ශ්‍රි ලාංකික කාන්තාවන් දෙදෙනා සම්බන්ධයෙන් ඉන්දීය රේගු නිළධාරීන් වැඩිදුරටත් විමර්ශන සිදුකරයි.

Read more

Local News