මුදල් ඇමති අයවැය සකස් කරයි

Share

මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා අද (08) සිය “රේන්බෝ එන්ඩ්” නිවසේ සිට 2018 රජයේ අයවැය ලේඛනයේ ඇතුළත් අයවැය යෝජනා අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එස්.එච්. සමරතුංග මහතා සමග අවසන් වරට සකස් කරමින් සිටියි.

මුදල් ඇමතිවරයා සිය මංගල අයවැය හෙට (09) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

Read more

Local News