රාජ්‍ය බැංකුවක ගින්නක්

Share

දෙහිවල ගාලු පාරේ පිහිටි රාජ්‍ය බැංකුවක අද(28) අළුයම හදිසි ගින්නක් හටගෙන තිබෙන බවට වාර්තා වෙයි.

දෙහිවල පොලීසිය, දෙහිවල ගිනි නිවිමේ ඒකකය එක්ව ගින්න සම්පූර්ණයෙන් මැඩ පවත්වා ඇත.

ගින්න හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලීසිය පැවසුවේ.

දෙහිවල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News