රයන් යළි රිමාන්ඩ්

Share

ඩුබායිහී සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ රංගන ශිල්පී රයන් වෑන් රෝයන් අද(11) යළි අධිකරණයට ඉදිරිපත් කළ අවස්තාවේදි එළඹෙන 25වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැලිගම පොලීසියට භාර දෙනු ලැබූ රංගන ශිල්පී රයන් වෑන් රෝයන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

ගංජා සන්තකයේ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පරීක්ෂණ සිදු කෙරේ.

Read more

Local News