වසන්ත සැනකෙළි නවතී

Share

නුවරඑළියේ වසන්ත සමයට සමගාමීව පැවැත්වෙන සියලුම සැණකෙළි හා ක්‍රීඩා උත්සව අවලංගු කිරීමට පියවර ගෙන ඇත.

අද (22) දහවල් නුවරඑළිය නගර සභා කාර්යාලයෙදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නගරාධිපතිවරයා පාස්කු ඉරුදින කිතුණු බැතිමතුන් හට එල්ල කළ ප්‍රහාරය දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකින බව පැවසු අතර මියගිය හා තවාල ලැබූ කිතුනු බැතුමන්තුන් වෙනුවෙන් නුවරඑළිය පැවැත්වෙමින් තිබු සියළුම උත්සව වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන ලද බව ප්‍රකාශයට පත්කර ඇත.

Read more

Local News