පොලිස්පති හා ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වන ලෙස ජනපති ඉල්ලයි

Share

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පුජිත ජයසුන්දර හට සිය ධුරයන් ගෙන් ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉල්ලීමක් සිදුකර තිබේ.

ජනාධිපතිවරයා විසින් මෙම ඉල්ලීම අද(24) දින සිදුකර ඇත.

ඊයේ (23) දින ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ ඉදිරි පැය 24 තුල රටේ ආරක්ෂක අංශයන්හි මුල් පුටුවල වෙනසක් කිරීමට තමා බලාපොරොත්තු වන බවයි.

Read more

Local News