තියුණු ආයුධයක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

Share

හොරොව්පතාන මුක්කරවැව ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුම් වලින් තියුණු ආයුධයක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ හෙරොව්පතාන පොලීසිය සහ කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් එක්ව සිදුකළ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගෙත ඇති බවයි.

එහිදී වල දමා තිබු කඩුවක්, සී.ඩී පට 49ක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවටගත් සැකකරුවන් අද(06) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News