අමෙරිකා-රුසියා සබඳතා යළිත් ගොඩනැගීමට අවශ්‍යයි

Share

අමෙරිකා – රුසියා සබඳතා සම්පූර්ණයෙන්ම යළිත් ගොඩනැගීමට තමාට අවශ්‍ය බව රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටීන් පවසයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද එය අපේක්ෂා කරන බවට තමා විශ්වාස කරන බව රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

රුසියාවේ නිල සංචාරයක නිරත අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ හමුවූ අවස්ථාවේ රුසියානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

Read more

Local News