ග්‍රාමීය ආර්ථිකය කෙරෙහි රජය අවධානය යොමු කර තිබෙනවා – නිරෝෂන් පෙරේරා මහතා

Share

ග්‍රාමීය ආර්ථිකය කෙරෙහි රජය අවධානය යොමු කෙරෙහි තිබෙන බව රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා අද (29) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහ කළේ, වැයශීර්ෂ විවාදයේ අඳහස් දක්වමිනි.

රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න පැහැදිළි වැඩපිළිවෙලක් රජය ආරම්භ කර තිබෙනවා. අපේ රට ගෝලීය ආර්ථිකයට සම්බනධ කරලා, අපේ රටේ ජීවත්වන විශාල ජනතාවකට සම්පත්, ආදායම් බෙදී යන ආර්ථික
ක්‍රමයවේදයක් හදුන්වා දී තිබෙන්නේ. විවෘත ආර්ථිකයේ අඩුපාඩු තිබෙනවා.

පෞද්ගලික ආංශය අනෙක් රටවල දියුණු වෙලා තිබෙනවා. ජනතාව බලගන්වන විට බලවත් රටක් බවට පත් වන ක්‍රම අනෙක් රටවල් අනුගමනය කරන්නේ. අද ග්‍රාමීය ආර්ථිකය කෙරෙහි රජය අවධානය යොමු කෙරෙහි තිබේනවා.
කෘෂිකර්මාන්තය නවීකරණය කරන්න ඕන යැයි ද අමාත්‍යවරය පැවසී ය.

Read more

Local News