කාශ්මීර ආරක්ෂක අංශ වලට ඉන්දියාවෙන් ප්‍රහාරයක්

Share

සිය ආරක්ෂක අංශ වලට ඉන්දීය ආරක්ෂක විසින් ප‍්‍රහාරයක් එල්ල කල බව කාශ්මීරය චෝදනා කරන බව වාර්තා වෙයි.

ඒ අනුව මෙම ප‍්‍රහාරය හේතුවෙන් ආරක්ෂක නිලධාරීන් 10කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි කාශ්මීරය සදහන් කළේ.

කාශ්මීර් සිවිල් වැසියන් කිහිපදෙනෙකු ද ප‍්‍රහාර වලින් තුවාල ලබා තිබෙන අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ දරුණු ප‍්‍රහාර වලට ලක්වු කාශ්මීර ආරක්ෂක නිලධාරීන්ගේ ඡායාරූප කිහිපයක් ද අන්තර්ජාලය වෙත මුදා හැර ඇති බවයි.

කෙසේ වෙතත් ඉන්දියානු ආරක්ෂක අංශ එම චෝදනා ප‍්‍රතික්ශේප කර තිබෙන අතර දේශපාලන විචාරකයින් පවසන්නේ මෙවැනි ප‍්‍රහාරයන් හේතුවෙන් කාශ්මීරය හා සම්බන්ධ ගැටුම් තවදුරටත් උග‍්‍රවනු ඇති බවයි.

Read more

Local News