අගමැති යළි දිවයිනට එයි

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දෙදින මාලදිවයින සංචාරය නිමා කර අද (04) කටුනායක ගුවන්තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බවට වාර්තා වෙයි.

අග්‍රාමාත්‍යවරයා සමඟ දූත පිරිස ලෙස 13 දෙනෙකු සහභාගී වී සිටි අතර, ඔවුන් සියලු දෙනා අද 11.30 ට මාලදිවයින මාලේ අන්තර්ජාතික ගුවන්තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

Read more

Local News