කංජිපානි ඉම්රාන් 20දා දක්වා රිමාන්ඩ්

Share

ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු බව කියන කංජිපානි ඉම්රාන් ලබන 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

පොලිස් නිලධාරියෙකුට දුරකථනය ඔස්සේ තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව කංජිපානි ඉම්රාන් නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බවට වාර්තා වෙයි.

Read more

Local News